බකිංහැම් මාළිගයේ මෘගයා – Bakingham Maligaye Murgaya

ISBN9786245713745

අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ්‍රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ.

ඇල්ෆ්‍රඩ්ගේ මිතුරිය මයිට්, ඈ දුප්පත්, අනාථ දැරියක්.

භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග්‍රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා!

රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත්‍රාසජනක, වික්‍රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා! ඇල්ෆ්‍රඩ් සහ මයිට් එය ජය ගන්නෙ කොහොමද?

ත්‍රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකියි.

 

Original price was: රු1,975.00.Current price is: රු1,580.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close