මායා කවය – Maya Kawaya

ISBN – 9789556972917

දයාබර පියෙක් ද? නිර්දය මිනිමරුවෙක් ද?

වසර කීපයකට පෙර ළමා මිනිමැරුම් දාමයකට වරදකරුවකු වු ලැරි ග්ලාස්බ්රුක්ව අත් අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තීමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදි මෙන් ලැරි තම ගොදුර වළ දමා තිබුනේ පණපිටින්මය.

ලැරි තම වරද පාපොච්චාරණය කල අතර දඩුවම් ලැබිය.

එහෙත් වසර 30 කට පසු ලැරිගේ මරණයත් සමගම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කවුරුන් හෝ ලැරිගේ මිනිමැරුම් ප්‍රතිනිර්මාණය කරනවාද? නැතිනම් මිනිමරුවා ලැරි නොවේද?

සැගවි ඇති රහස සොයා කියවන්න දැන්ම ඇනවුම් කරන්න

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close