හිතුවක්කාර පුත්තු- Hithuwakkara Puththu

ISBN –  9789559872413

අඩන්න එපා හර්ෂි… හිතට වැඩිය දුක් ගන්නත් එපා.  මම ඔයා ලග ඉන්නවානේ නංගි. ඔයාගේ අම්මයි තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති.

එයාලා ඔයාව ආරක්ෂා කරනවා. මම එහෙම කීවහම හර්ෂි එකපාරටම ඔලුව උස්සලා බැලුවා.

කදුළු අතරින්ම ආයෙත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙති වල තැවරිලා තිබුනා.

Original price was: රු1,190.00.Current price is: රු1,070.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
හිතුවක්කාර පුත්තු- Hithuwakkara Puththu
You're viewing: හිතුවක්කාර පුත්තු- Hithuwakkara Puththu Original price was: රු1,190.00.Current price is: රු1,070.00.
Add to cart
Shopping cart close