කළු කැලේ බංගලාව – Kalu Kale Bangalawa – Pre Order

ISBN – 9786245671601

රවී හිටි හැටියේම අතුරුදහන් වූයේය.

එකම එක දුරකථන අංකයක් හැරෙන්නට ඔහු ආගිය තැනක් ගැන හෝඩුවාවක් හෝ නොවීය.

ඒ ඔස්සේ රවීව සොයායන පොලිසියට ඔහුව හමුවන්නේ,
කිසිම කෙනෙකු නොයන, පාළුවට ඇරුණු ගල් බංගලාවක, අන්ධකාර බිම් ගබඩාවක් තුළ සිහිසුන්ව වැටී සිටියදීය.

ඒ තනිවමත් නොවේ.

ගැහැණු මළසිරුරක්ද සමගය.

නැත…

ගැහැණු මළසිරුරක් හා සියවස් ගණනක් පැරණි අඳුරු දුක්බර රහසක්ද සමගය.

ජුනි මස  පොත මුද්‍රණයයෙන් නිකුත් විමෙන් පසුව බෙදා හැරිම් සිදු කරනු ලැබේ

Original price was: රු900.00.Current price is: රු720.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කළු කැලේ බංගලාව - Kalu Kale Bangalawa - Pre Order
You're viewing: කළු කැලේ බංගලාව – Kalu Kale Bangalawa – Pre Order Original price was: රු900.00.Current price is: රු720.00.
Add to cart
Shopping cart close