බෙන් – හර් – BEN – HUR

ISBN – 9789556973099

ජෙරුසලමේ වන්ශවත් පවුලකින් පැවතන යුදෙව් ජාතික ජුඩා බෙන් – හර් නම් කුමාරයා, තමාගේ ළමා කාලයේ මිතුරා වු රොමානු මෙසාලා ගේ පලිගැනිමකට ලක්ව රොම යුධ නැවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් මෙන් ධනවතෙක් බවට පත්වු ඔහු තම මව් බිමට පළිගැනිමේ චෙතනාවෙන් පැමිණ තම නැගණිය හා මව් සොයන අතරම ඔහු විසින් තමගේ පරම සතුරා වු මෙසාලා හා රොම අධිරාජ්‍යයට එරෙහිව ඇති පලිගැනිමේ චෙතනාව ගැන ලියවුනු වාර්තාගත ඇකඩමි සම්මාන 11 ක් දිනාගත් ලොව ජනප්‍රිය ච්‍රිත්‍රපටයක් වු අලලා මෙ පොත ලියවි ඇත. 21% ක වට්ටම් යටතෙ ගෙදරටම ගෙන්වා ගන්න.

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close