මදුරාසි කෙල්ල – Madurasi Kella

ISBN – 9789556912913

වීජී … මදුරාසි කෙල්ලක්. මදුරාසියේ මුඩුක්කුවක …. අම්මයි , නංගියි එක්ක …. තනි වෙච්ච කෙල්ලෙක්. අනිත් ළමයින්ට වගේම විජිටත් තිබුනේ හරි පුංචි බලාපොරොත්තු… බෝනික්කෙක්.. පුළුන් වලහෙක් … අලුත් ගවුමක්.. විජිගේ 15 වෙනි උපන්දිනේ දවසෙත් වීජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ග විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරගෙන දෙවි කියලා. එත් විජිට ලැබුන තෑග්ග එක නෙමේ. “තිර පරීක්ෂණයක්” චිත්‍රපටි නිලියක් වෙන්න තිර පරීක්ෂණයක් එතනින් මදුරාසියේ ලැබ හොටෙල් කාමර වල රුගත කෙරෙන “නිල් චිත්‍රපටි වල රගපාන නිලියක් විදිහට ” ඊට පස්සේ මදුරාසියෙන් බෝම්බායට… බොම්බායේ නිල් චිත්‍රපටි වලට … ඊට පස්සේ චිත්‍රපටි තරව්කාරයෙක්ගේ අනියම් බිරිද විදිහට .. ඊටත් පස්සේ මැර දේශපාලකයෙකුගේ සුරතලියක් විදිහට .. කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල,

බෝම්බයේ හින පුරය ” බොලිවුඩ් ” වලට පාර හොයා ගත්තා. බොලිවුඩ් වලදී ආශාරානි වෙලා ආපහු අලුතින් ඉපදුනා. මුළු රටක් වාසග කරගත්තා. සුපිරි බොලිවුඩ් තරුව “ආශාරානි” සිය දහසකගේ පෙම්වතිය “ආශාරානි”  මේ අගේ කතාව

Original price was: රු850.00.Current price is: රු680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close