බලාපොරොත්තුවේ ආලෝකය 01 – TOWER OF DAWN 01 – PRE ORDER

ISBN978 624 6743 215

බලාපොරොත්තුවේ ආලෝකය 01 – TOWER OF DAWN

“මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.

මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට, 

වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.

ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.

මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

ජුනි මස 28 න් පසු නිකුත් වේ

Original price was: රු2,350.00.Current price is: රු1,880.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
බලාපොරොත්තුවේ ආලෝකය 01 - TOWER OF DAWN 01 - PRE ORDER
You're viewing: බලාපොරොත්තුවේ ආලෝකය 01 – TOWER OF DAWN 01 – PRE ORDER Original price was: රු2,350.00.Current price is: රු1,880.00.
Add to cart
Shopping cart close