හිමි අහිමි – Himi Ahimi

ISBN – 9789556971970

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති. 

වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.

 

Original price was: රු890.00.Current price is: රු712.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close