සුදු වැද්දා 2 – Sudu Wedda 2

ISBN –9789555516884

ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.

ඉංග්‍රීසි ග්‍රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු දෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්‍රතිනිර්මාණය කල පළමු ග්‍රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ. 

Original price was: රු350.00.Current price is: රු315.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close