ගැටී – Gatty

ISBN – 9789556528442

ක්‍රි ව 1203 දි නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පුජනිය ස්ථාන.ය වන ජෙරුසලම වන්දනා කිරිමට පිටත්ව යයි, හදිසි අනතුරු , සොර සතුරු , උපද්‍රව සහ අනපේක්ෂිත සිදුවීම් මැද මධයතන යුගයේ යුරෝපය සහ මැද පෙරදිග හරහා පාගමනින් අසුපිටින් මුහුදින් සිදු කෙරෙන මේ දිර්ඝ ගමන සම්පුර්ණ කිරිම ඊට සහභාගි වුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ. මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයන්ට බැල මෙහෙවරකම් කළ , කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නූගත් , අවිහිංසක ගොවි දැරියක වන ගැටී ද මේ වන්දනා ගමනට එක් වන්නිය. ඇයට ජෙරුසලමට ලගාවිය හැකි වේද? ඇය උපන් වෙල්සයේ හරිත වර්ණ සොදුරු ගම් පියස සහ ඇගේ හදවත හිමි තරුණ නයිට්වරයා යළිත් දැක ගැනිමට අවස්තාවක් ලැබේ ද? 

Original price was: රු860.00.Current price is: රු688.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ගැටී - Gatty
You're viewing: ගැටී – Gatty Original price was: රු860.00.Current price is: රු688.00.
Add to cart
Shopping cart close