සඳ මල – Sada Mala

ISBN – 9786245663057

“මන් ඒ කහ නූල අරන් බොහෝම පරිස්සමින් අපූ ගේ බෙල්ලෙ ගැට ගැහුවා. ඒ එක්කම කෝවිල් ඇතුළෙන් ලකු ශබ්ද පූජාවක් පටන් ගත්තා. මන් හිනා උනාට ඒ වෙලාවෙ ඒ සද්දෙත් එක්ක මට දැනුන හැඟීම විස්තර කරන්න බැරි උනා. ඒ තරම් හදවත පසාරු කරගෙන යන හැඟීමක් නිසා මගෙ මුළු ඇඟම නිකම් දරදඬු වෙලා වගේ තිබ්බා. අපූ හිටියෙ ඇස් පියාගෙන. එයා මුළු හිතින්ම මේ වෙන දේ විඳිමින් හිටියා.”
හැඟීම්, දැනීම්, එක්වීම්, වෙන්වීම්, ජාති, ආගම්, කුල, සංස්කෘතීන් එක්ක, එන්න ඇවිද යන්න, පිච්ච මල් සුවඳ තැවරුණු අපේ ආදර කතාව තුළ…

අපි
සේනක රත්නායක
මධිමලර් අපූර්වා ස්වාමිනාදන් රත්නායක

පෙබරවාරි 28 නිකුත් වේ

Original price was: රු550.00.Current price is: රු440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සඳ මල - Sada Mala
You're viewing: සඳ මල – Sada Mala Original price was: රු550.00.Current price is: රු440.00.
Add to cart
Shopping cart close