ශාක ත්‍රස්තවාදය – Shaka Thrasthawadaya

ISBN – 978955526a3405

අප දන්නා ඉතිහාසය තුල වසර 1505 සිට 2009 දක්වා මව් බිම වෙනුවෙන් දිවිපිදු සංඛ්‍යාව මිලියන ගණනකි. පෘතුග්‍රිසි , ලන්දේසි , ඉංග්‍රිසි ආක්‍රමනවලදි ලක්ෂ 30 කට අධික විරුවන් මව්බිම වෙනුවෙන් දිවි පුදා ඇති බවත් නිදහස ලැබු දිනය 1948- පෙබරවාරි 04 න් පසු මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදු සංඛ්‍යාව ලක්ෂ ගනනකි. ශ්‍රි ලංකාව පුරා භූමිය තුල දිවි පිදු රණවිරුවන්න්ගේ ලෙයින් මසින් දහදියෙන් හා ඔවුන් වෙනුවෙන් මව්පියවරුන් බිරින්දෑවරුන් දු දරුවන් නෑදෑ හිතමිතුරන් හෙලු කදුලෙන් නැහැවුණු ඒ තුළින් සාරවත් වු භූමිය තුළ තුනවන ආක්‍රමණය ලෙස “ශාක ත්‍රස්තවාදය” වයාප්ත කර ඇත. ජිවිත පරිත්‍යාගයෙන් හා දුන් කදුලු ගංගා කැප කිරීම් මැදින් ලබා ගත් ශේෂ්ඨ වු අමරණිය විජයග්‍රහනය අර්ථ ශුන්ය ලෙස බැහැර කිරිමට ඉඩ නොතබා ජය ගනිමු.

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close