මහේසාක්කිය – Mahe Sakkiya

ISBN – 9786245865

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. “රසවාහිනිය” නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණී හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැදුනු සිද්ධි දාමයක් “මහේසාක්කිය” නව කථාවට ප්‍රස්තූතය වී.

Original price was: රු700.00.Current price is: රු560.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මහේසාක්කිය - Mahe Sakkiya
You're viewing: මහේසාක්කිය – Mahe Sakkiya Original price was: රු700.00.Current price is: රු560.00.
Add to cart
Shopping cart close