ගයිලාර් මැදුරේ සිත්තරාවිය – Gailar Madure Siththarawiya

ISBN –  9786245519200

ඈ මිදි වගා කෙරෙන, වයින් නිපදවන, ප‍්‍රංශ රට මධ්‍යයේ පිහිටි පුරාභූතීන්ගෙන් වටවූ,
අපකීර්මත් අතීතයක් ඇති, සිටුවරයා ගේ මැදුරට පැමිණියාය.එහි පැමිණි මොහොතේ සිට, ඩලස් ලෝසන් අත්විඳින්නේ එහි වටපිටාවේ ඇති අවිනිශ්චිත ආතතියයි.

ඇගේ එහි පැමිණීම,
සියවස් ගණන් අප‍්‍රකාශිතව සැඟවුණු අඳුරු රහස්වලට මෙන්ම එහි ජීවත් වන්නන්ටත් තර්ජනයක් වී ද…?

ඉතිරිය කියවන්න දැන්ම පෙර ඇනවුම් ලබා දෙන්න

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
ගයිලාර් මැදුරේ සිත්තරාවිය - Gailar Madure Siththarawiya
You're viewing: ගයිලාර් මැදුරේ සිත්තරාවිය – Gailar Madure Siththarawiya Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
Add to cart
Shopping cart close