පාවාඩ – Pawada

ISBN – 9789556674194

කෙල්ලේ, මට ඇත්ත කියාපන්.. ඒක ඇත්තද?

ඔව් ඇය ඉකිගසමින් කිවාය.

රෙදි නැන්දාගේ සිරුර ගින්නකින් දාගියාක් මෙන් දැනින. දැන් කලබල වී පලක් නැති බව ඇය දනී

ඉතින් කවුද උබට ඔය අපරාදය කලේ.. එතනට ආව ගිය කෙනෙක් ද>

බේබිගෙන් පිළිතුරක් නැත. ඉකිබිදිනු පමණි.

මට ඇත්ත කියපන් කවුද ඒ මිනිහා. රෙදි නැන්දා පෙරැත්ත කරයි.

රාළහාමි….. බේබිගේ තොල් සෙලවිණි.

රාළහාමි? ඒ වෙලාවේ අරෙහෙම කතා කලේ එහෙමත් කරලාද? රෙදි නැන්දා එවිට කතා කලේ සැර පරුෂ ලෙස ය. 

දැන් කොච්චර කල් ද?

මාස තුනයි

 

 

Original price was: රු490.00.Current price is: රු441.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close