ඇමෙරිකා – America

ISBN – 9789556776980

නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්……. ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි පවුලක එකම දරුවා, ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්………. ඔවුන්ගේ පුතා සහන්. රැකියාවේ ප්‍රශ්නවලින් ගැලවෙන්න කොහේ හරි රටකට වත් යමුද කියලා දෙන්නා හිත හිත ඉන්නකොට තමයි ඇමෙරිකාවට යන්න green card ලොතරැයිය ඇදෙන්නේ.

 

Original price was: රු475.00.Current price is: රු380.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close