• -20% අග්ගිසිඛා - AggiSika

    අග්ගිසිඛා – AggiSika

    ISBN – 9786246

    කවුදැයි හිතන්නේ, කවුදැයි හිතන්න කැමති, ජීවිතේ කියන්නෙ සතුට වගේම අස්සෙන් අස්සෙන් දුක දෝමනස්ස පිරිල ඉතිරිච්ච එකක්‍ ය කියාල.
    මං වගේම ඔය ඇත්තො හිතන්න ඇත්තෙත් එහෙම තමයි.
    ඒ වගේම සන්තෝසෙ අත උඩහින්ම තියාගන්න ඇහැක් වෙලත්, ඊට වඩා එහායින් තිබිච්ච අසන්තෝසෙ ළං කොරගන්න මං වගේම ඔහෙලත් ඕනෙ පදං කටයුතු කොරන්න ඇති නේද?
    ඉතින් මේ තියෙන්නෙ මගෙ විතරක් නෙවි ඔහෙලගෙත් කතාව.
    ආසාවල් වලට වහං වෙලා ජීවිතේ වරද්ද ගන්න ගොහින්, මොකද්දෝ පෙර කළ පිනකට එහෙම නොවිච්ච කතාව.

    පෙර ඇනවුම් සැප්තැම්බර් මස 18 න් පසු ප්‍රවාහනය කෙරේ

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
    Add to cart
  • -20% සංසාර ආවර්ජනා - Sansara Awarjana

    සංසාර ආවර්ජනා – Sansara Awarjana

    ISBN – 9786246178093

    Original price was: රු1,050.00.Current price is: රු840.00.
    Add to cart
  • -20% නිහඩ හඩ - Nihada Handa

    නිහඩ හඩ – Nihada Handa

    ISBN – 9786245663545

    “කඳුකරයේන් මළ සිරුරක් හමුවේ.”

    දකුණු පළාතේ කුඩා නගරයක, කුප්‍රකට දාම පැහැරගන්නෙකු වූ ජේකොබ් නෙස්ව අල්ලා ගැනීමට ෆ්ලෝරා ඩේන් අදිටනින් සිටින්නීය.

    ඔහුගේ අවසාන වින්දිතයා වශයෙන්, සියල්ලන්ටම වඩා හොඳින් ඇය ඔහුව හඳුනයි.

    ඔහුගේ රහස් තවමත් වැළලී ඇත.

    එහෙත්, මේ නගරය පිටස්තරයන්ගේ ප්‍රශ්න කිරීම්වලට කාරුණිකව පිළිතුරු දෙන නගරයක් ද නොවේ.

    එය එහි මතුපිටට යටින් අඳුරු රහස් සැරිසරනා නගරයකි.

    මේ ඇයට ආපසු පණපිටින් යාමට නොහැකි වන ආකාරයේ නගරයකි.

    පිටු කිහිපයක් කියවා බැලීමට පිවිසෙන්න.
    https://online.fliphtml5.com/kktar/bitl/

    “When You See Me”  – Lisa Gardner  කෘතිය සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීමේ නීත්‍යානුකූල අවසරය Bookrack Publishers සතුය.

    සැප්තැම්බර් 1 ගෙන් පසු බෙදා හරිනු ලැබේ

    Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
    Add to cart