• -10% දුවිලි කෙල්ල - Duwili Kella

    දුවිලි කෙල්ල – Duwili Kella

    0

    ISBN9789555708524

    Original price was: රු1,050.00.Current price is: රු950.00.
    Read more
  • -10% හයිරoන්කාර ආච්චි - Hayirankara Achchi

    හයිරoන්කාර ආච්චි – Hayirankara Achchi

    0

    ISBN978955707091

    Original price was: රු985.00.Current price is: රු885.00.
    Read more
  • -20% බකිංහැම් මාළිගයේ මෘගයා - Bakingham Maligaye Murgaya

    බකිංහැම් මාළිගයේ මෘගයා – Bakingham Maligaye Murgaya

    0

    ISBN9786245713745

    අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ්‍රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ.

    ඇල්ෆ්‍රඩ්ගේ මිතුරිය මයිට්, ඈ දුප්පත්, අනාථ දැරියක්.

    භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග්‍රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා!

    රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත්‍රාසජනක, වික්‍රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා! ඇල්ෆ්‍රඩ් සහ මයිට් එය ජය ගන්නෙ කොහොමද?

    ත්‍රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකියි.

     

    Original price was: රු1,975.00.Current price is: රු1,580.00.
    Read more
  • -14% David Walliams කට්ටලය - David Walliams Pack

    David Walliams කට්ටලය – David Walliams Pack

    0

    ISBN – David Walliams Pack

    Original price was: රු3,450.00.Current price is: රු2,950.00.
    Read more
  • -10% සීයා පලායයි - Siya Palaa yayi

    සීයා පලායයි – Siya Palaa yayi

    0

    ISBN9789555709811

    Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
    Add to cart
  • -10% ගවුම් ඇන්ද ඩෙනිස් - Gawum Anda Denis

    ගවුම් ඇන්ද ඩෙනිස් – Gawum Anda Denis

    0

    ISBN9789555706117

    Original price was: රු470.00.Current price is: රු425.00.
    Read more
  • -15% මැදියම් රැ කල්ලිය - Madiyam Ra Kalliya

    මැදියම් රැ කල්ලිය – Madiyam Ra Kalliya

    0

    ISBN978955709767

    Original price was: රු790.00.Current price is: රු675.00.
    Read more
  • -10% රකුසු නැන්දා - Rakusu Nanda

    රකුසු නැන්දා – Rakusu Nanda

    0

    ISBN9789555709224

    ස්ටෙලා කියන්නේ වන්ශවත් පවුලක ඉපදුනු ගැනු ළමයෙක්. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැ. එයාට හිටියේ හරිම නපුරු ම නපුරු නැන්දා කෙනෙක්

     

    Original price was: රු890.00.Current price is: රු800.00.
    Read more
  • -10% නරක තාත්තා - Naraka Thaththa

    නරක තාත්තා – Naraka Thaththa

    0

    ISBN9789557080321

    තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටුම කෙට්ටු තාත්තලා ඉන්නවා

    Original price was: රු780.00.Current price is: රු700.00.
    Read more
  • -10% දුගද මාමා - Dugada Mama

    දුගද මාමා – Dugada Mama

    0

    ISBN978955706162

    ක්ලොයි මේ ලොකයේ හුදකලාවම ඉන්න ගැහැණු ළමයෙක් වෙන්නයි හිටියේ… එත් ඔන්න එතකොටම තමා එයාට මේ දුගද මාමා හමුවෙන්නේ…

     

    Original price was: රු925.00.Current price is: රු830.00.
    Read more
  • -15% අයිස් යකා - Ice Yaka

    අයිස් යකා – Ice Yaka

    0

    ISBN9789557080819

    මේ අවුරුදු 10 ක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000ක් වයසැති මැමත් හස්තියෙකු පිලිබද කතාවයි.

    Original price was: රු1,160.00.Current price is: රු985.00.
    Read more
  • -10% ෆිංග් - FING

    ෆිංග් – FING

    0

    ISBN9789557081274

    මේ කතාව

    සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි

    ඒත් එයාට තවත් දේවල් ඕනෑ උනා

    තවත් එකක්

    “ෆිංග්”

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
    Read more