• -20% සිරගත කළ ද කෙවිලිය ගී ගයන්නිය

    සිරගත කළ ද කෙවිලිය ගී ගයන්නිය

    0

    ISBN – 9789556970517

    යන්තම් තෙහැවිරිදි වියට පත්වන විටම, සිව් හැවිරිදි තම සොහොයුරා ද සමගින් මා පිය රැුකවරණයෙන් ගිලිහෙන මාගරිට් ජොන්සන් හෙවත් මායා සැතපුම් දහස් ගණනක් එපිටින් වෙසෙන සිය මිත්තණිය වෙත යැවෙන්නේ දුම්රිය බඩු පාර්සල් දෙකක් වශයෙනි. එතැන් සිට වසර අසූවක් ඉක්ම යනතුරුත් කළු ජාතික නීග්‍රෝ දැරියක ලෙස අත්විඳින්නට සිදුවන දහසකුත් එකක් කායික හා මානසික හෙයියම්මාරු මැද ඇය තම විරිය පාරමිතාව සපුරාගන්නේ විශ්වවිද්‍යාල මහැදුරුවරියක ලෙස කිරුළු පළඳිමිනි. ඒ දීර්ඝ චාරිකාව අතරමැද ඇයට බස් කොන්දොස්තරවරියක, අවන්හල් සේවිකාවක, ගායිකාවක, නිළියක, සමාජශාලා නළඟනක, නාරි මෛථුන්‍ය සහායිකාවක, සමාජ ක‍්‍රියාකාරිනියක, මාධ්‍ය වේදිනියක, ගත් කතුවරියක මෙන් ම ආදරණීය මවකගේ ද භූමිකා සමන්නන්නට සිදුවෙයි. ඒ දිවිසැරි අන්දරය වනාහි ස්වයංචරිතාපදානයට එහා ගිය සුදු කළු වර්ණභේද මෝහාන්ධකාරයේ විසකුරු ශෝකාන්තය ද කැටිව ඇත

     

    i know why the caged bird sings

    Siragatha kalada kewiliya gee gayanniya

    Original price was: රු650.00.Current price is: රු520.00.
    Read more
  • -20% කටු යහන - Katu Yahana

    කටු යහන – Katu Yahana

    0

    ISBN – 9789556970517

    කටුයහන

     හින්දි සාහිත්‍ය වපසරිය තුළ පේ‍්‍රම්චන්ද් විසින් නෙලා ගත් මනබන්ධනීය අසමසම අස්වැන්න අතර ‘භසරප්ක්’ ප‍්‍රදීපස්ථම්භයක් සේ නැගී සිටින්නේ පුරුෂ මූලික සමාජයක කාන්තාව විසින් මුහුණ දෙන දැවැදි හුටපටය ඔහුන්ගේ ආත්මය පුරා ඔඩු දිවූ වණයක් මෙන් විදවීම උරුම කොට දෙන අයුරු විචිත‍්‍රවත් කරන බැවිනි. එහි විශිෂ්ටත්වය පතල කරනු වස් ‘නිර්මලා’ ඉන්දියානු ප‍්‍රාන්ත භාෂා හතකටත් බටහිර සාහිත්‍යාංග භාෂා අටකටත් පරිවර්තනය වී ඇත්තේය. ‘කටුයහන’ නම් වන්නේ එම ශෝකාන්තය සිංහලට පෙරුළෙන අයුරුයි

    Original price was: රු450.00.Current price is: රු360.00.
    Read more