• -15% බිදුණු අතීතය - Bidunu Athithaya

    බිදුණු අතීතය – Bidunu Athithaya

    0

    ISBN – 9786245834112

    Mummy Told Me Not To Tell කෘතියේ සිංහල පරිවර්තනය

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.
    Read more
  • -20% ලොතරැයිය සහ තවත් කෙටි කතා - The Lottery

    ලොතරැයිය සහ තවත් කෙටි කතා – The Lottery

    0
    Original price was: රු400.00.Current price is: රු320.00.
    Add to cart
  • -20% අලුත් වීරයෙක් - Aluth Weerayek

    අලුත් වීරයෙක් – Aluth Weerayek

    0
    Original price was: රු450.00.Current price is: රු360.00.
    Add to cart
  • -20% ත්‍රිමුර් ති - Thrimurthi

    ත්‍රිමුර් ති – Thrimurthi

    0

    ISBN – 9786245577095

     

     

    Original price was: රු1,100.00.Current price is: රු880.00.
    Add to cart
  • -20% සකූලු සිහිනයක සමළ සංතාපය - Sakulu Sihinayaka Samala Santhapaya

    සකූලු සිහිනයක සමළ සංතාපය – Sakulu Sihinayaka Samala Santhapaya

    0

    ISBN – 9786245663446

    අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිව සිටීමේ චාරිත්‍රය’ ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.

    Original price was: රු565.00.Current price is: රු452.00.
    Add to cart
  • -10% ශුක්රාන් කටාර් – ‍Shukran Qatar

    ශුක්රාන් කටාර් – ‍Shukran Qatar

    0

    ISBN – 9789556565515

    ශුක්රාන් කටාර් – ‍Shukran Qatar

    Original price was: රු380.00.Current price is: රු342.00.
    Add to cart
  • -10% මරණයේ රළ නැගුම – Drive Your Plow Over the Bones of the Dead (Maranaye Rala Naguma)

    මරණයේ රළ නැගුම – Drive Your Plow Over the Bones of the Dead (Maranaye Rala Naguma)

    0

    ISBN – 9789555087674

    චෙක් ජනරජයට මායිම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
    තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
    මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?

     

    Original price was: රු620.00.Current price is: රු558.00.
    Read more