• -20% දෙයියෝ තමයි දන්නෙ  - Deiyo Thamai Danne

    දෙයියෝ තමයි දන්නෙ – Deiyo Thamai Danne

    0

    ISBN – 9786242040745

    සියා අරෝරා…
    අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
    අම්මයි, තාත්තයි, නංගියි එක්ක
    සීයලගෙ මහ ගෙදරට යනව.
    නෑදෑ දරුවො එක්ක
    සෙල්ලම් කර කර ඉඳල
    රෑට නිදාගන්න යනව.
    පහුවදා උදේ සියා නෑ !
    අතුරුදහන් !!
    සියාට මොකද වුණේ ?
    කැමැත්තෙන් යන්න ගියාද ?
    හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
    කා එක්ක හරි පැනලා ගියාද ?
    කවුරු හරි පැහැරගෙන ගියාද ?
    විහිළුවට හැංගුණාද?
    දෙයියො තමයි දන්නෙ !

    Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
    Add to cart
  • -20% අවසන් කටයුතු දිල්ලියේදී - Awasan Katayuthu Dilliyedi

    අවසන් කටයුතු දිල්ලියේදී – Awasan Katayuthu Dilliyedi

    0

    ISBN – 9786242040387

    මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!

    —————————————————————————————————-
    ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
    එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?

    Original price was: රු1,550.00.Current price is: රු1,240.00.
    Read more
  • -20% ඔහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි

    ඔහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි

    0

    ISBN – 9789556775662

    ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි – Oheth ehemada Meheth ehemayi

    අඩේ අප්පා…….!

    ඔහෙත් එහෙමද  ?

    මෙහෙත් එහෙමයිනේ ……!

     

    Original price was: රු450.00.Current price is: රු360.00.
    Read more
  • -20% තුන් තකතිරුකම් කරපු කෙනෙක් මං - The 3 Mistakes

    තුන් තකතිරුකම් කරපු කෙනෙක් මං – The 3 Mistakes

    0

    ISBN – 9789556770476

     

    Original price was: රු600.00.Current price is: රු480.00.
    Read more
  • -20% හෙලෝ හෙලෝ - Hello Hello

    හෙලෝ හෙලෝ – Hello Hello

    0

    ISBN – 9789551822743

    කෝල් සෙන්ටර් එකකට ආව අමුතු කෝල් එකක්..

    Original price was: රු1,100.00.Current price is: රු880.00.
    Add to cart
  • -20% 105 - The Girl In Room 105

    105 – The Girl In Room 105

    0

    ISBN – 9789556778564

    ඉන්දියාවේ කොල්ලො කෙල්ලො වගේම ලන්කාවේ කෙල්ලො කොල්ලො චෙතන් භගත් ට පුදුම ආදරයක් තියෙන්නේ. ත්‍රි ඉඩියට්ස් ෆිල්ම් එක වගේම දිලිප ජයකොඩි මහතා පරිවර්තනය කරපු පොත් නිසා අලුතෙන් පොතක් එනකන් බලාන ඉන්න අයට සුභ ආරන්චියක්. චේතන් භගත් ගේ පොත් වලින් අලුත්ම පොතේ සින්හල පරිවර්තනය 105 විදිහට වෙලද පොලට මේ අවුරුදු කාලේ ම.

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
    Read more
  • -20% යස්ස ළමිස්සි - Yassa Lamissi

    යස්ස ළමිස්සි – Yassa Lamissi

    0

    ISBN – 9789556776614

    Chetan Bhagat විසින් රචිත One Indian Girl කෘතියේ සිංහල පරිවර්තනය.

    Original price was: රු750.00.Current price is: රු600.00.
    Read more
  • -20% හැංගි විහංගි - HALF GIRLFRIEND

    හැංගි විහංගි – HALF GIRLFRIEND

    0

    ISBN – 9789556774627

    Original price was: රු600.00.Current price is: රු480.00.
    Read more
  • -20% දෙන්නා දෙපැත්තෙන් ආරති මැද්දේ - REVOLUTION 2020

    දෙන්නා දෙපැත්තෙන් ආරති මැද්දේ – REVOLUTION 2020

    0

    ISBN – 9789556773033

    Original price was: රු650.00.Current price is: රු520.00.
    Add to cart
  • -20% මොන මගුලක්ද මන්දා  - 2 STATES

    මොන මගුලක්ද මන්දා – 2 STATES

    0

    ISBN – 9789556771862

    Original price was: රු1,100.00.Current price is: රු880.00.
    Add to cart
  • -20% තුන් මොල්ලු - 3 IDIOTS

    තුන් මොල්ලු – 3 IDIOTS

    0

    ISBN – 9789556773750

    Original price was: රු550.00.Current price is: රු440.00.
    Read more