• -20% දයාබර නෝටි 1,2,3 - Dear Naughty 1,2,3

    දයාබර නෝටි 1,2,3 – Dear Naughty 1,2,3

    0

    ISBN –  978955987621x

    දෙය්යනේ. ඔයාගේ කටෙන් ලේත් එනවා.

    කවිතාගේ රෝස පාට ඇගිලි මුණේ ගැවේද්දී මට දැනුනේ අමුත්තක්.

    මෙච්චර කාලයකට මගේ ලගට ලං වෙන්න කිසිම කෙල්ලෙක්ට ඉඩ දීලා තිබුනේ නෑ. එත් හිතුවෙවත් නැති විදිහට ඒ හැම සිමාවක්ම කඩාගෙන කවිතා ඉස්සරහට ඇවිත් තිබුනා

    Original price was: රු1,950.00.Current price is: රු1,560.00.
    Read more
  • -10% ධවල හංසි 1    - Dhawala Hansi 1

    ධවල හංසි 1 – Dhawala Hansi 1

    0

    ISBN –  9789559972440

     

     

    Original price was: රු430.00.Current price is: රු387.00.
    Read more
  • -10% පළවෙනියා 1-2   - Palaweniya 1-2

    පළවෙනියා 1-2 – Palaweniya 1-2

    0

    ISBN –  978955987627

     

     

    Original price was: රු530.00.Current price is: රු475.00.
    Read more
  • -10% හිතට දුකයි ආදරියේ 2  - Hithata Dukayi Adariye 2

    හිතට දුකයි ආදරියේ 2 – Hithata Dukayi Adariye 2

    0

    ISBN –  9789559876236 

    අනේ …. අශි … ඔයා යන්න …. ඔයා යන්න ෆර්ශානාගේ කටහඩ හීනෙකින් වගේ මට පැත්තකින් ඇහුනා. ඒ එක්කම සිතලම සිතල මොකක්දෝ දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ හුස්ම ගන්න ඩින්ගෙන් ඩින්ග අමාරු වෙනකොට මං බඩ දිහා බැලුවා

     

    Original price was: රු450.00.Current price is: රු405.00.
    Read more
  • -10% හිතට දුකයි ආදරියේ 1  - Hithata Dukayi Adariye 1

    හිතට දුකයි ආදරියේ 1 – Hithata Dukayi Adariye 1

    0

    ISBN –  9789559876252

    අද දවස නම් මට හොදයි වගේ. ෆර්ශානාගේ සුදු මුණ දිහා බලාගෙන මම කිවා.

    ඇයි…

    මෙසේ උඩට වැලමිට තියලා කම්මුල දකුණු අතට බර කරන ගමන් එයා ඇහුවා.

     

    Original price was: රු450.00.Current price is: රු405.00.
    Read more
  • -11% සමාවෙන්න රත්තරනේ - Samawenna Raththarane

    සමාවෙන්න රත්තරනේ – Samawenna Raththarane

    0

    ISBN –  9789555139786

    සිද්ද වෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසේ තොත්ත බබෙක් නෙමෙයිනේ... තමුසෙට මේ කෙල්ල බදින්න පුළුවන් එයාගේ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්ද්දදී බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමා වැදගත්ම දේ.

    මම බයවෙලා ඉන්න මුනට දබරාගිල්ල උලුක් කළා

     

    Original price was: රු450.00.Current price is: රු400.00.
    Read more
  • -10% දයාබර නෝටි.03 - Dear Naughty 03

    දයාබර නෝටි.03 – Dear Naughty 03

    0

    ISBN –  9789559876236

    අ..අනේ… නෝටි.. ඔයා ඇත්තටම නෙතලිත් එක්ක යාළුද? දෙව්මිනිගේ මුනේ තිබ්බ අහිංසකකම මං එයාව දැකපු ඉස්සෙල්ලාම දවස මට මතක් කරා. අෂේන්ව හොයාගෙන අපේ ගෙදරට ආවහම නැව් ගානක් බොරු තොගයක් කියලා මං මේ කෙල්ලව මඩවපු හැටි , එහෙම තත්පරේට දෙකට මගේ හිතේ ඇදිලා ගියා..

     

    Original price was: රු450.00.Current price is: රු405.00.
    Read more
  • -10% දයාබර නෝටි.02 - Dear Naughty 02

    දයාබර නෝටි.02 – Dear Naughty 02

    0

    ISBN –  9789559876228

    නෝටි.. තාත්තාගේ කටහඩ කාමරේ දොරකඩින් ඇහුනා, හිත ඇතුලේ ඉදපු නිටව පැත්තකින් තියලා මම හෙමිට ඔලුව උස්සලා තාත්තා දිහා බැලුවා. මගේ පිගානට කෑමත් බෙදාගෙන දොරකඩ ගාව හිටගෙන ඉන්න තාත්තා දැක්කම මගේ පපුව වෙව්ලලා ගියා

     

    Original price was: රු450.00.Current price is: රු405.00.
    Read more
  • -10% දයාබර නෝටි.01 - Dear Naughty 01

    දයාබර නෝටි.01 – Dear Naughty 01

    0

    ISBN –  978955987621x

    දෙය්යනේ. ඔයාගේ කටෙන් ලේත් එනවා.

    කවිතාගේ රෝස පාට ඇගිලි මුණේ ගැවේද්දී මට දැනුනේ අමුත්තක්.

    මෙච්චර කාලයකට මගේ ලගට ලං වෙන්න කිසිම කෙල්ලෙක්ට ඉඩ දීලා තිබුනේ නෑ. එත් හිතුවෙවත් නැති විදිහට ඒ හැම සිමාවක්ම කඩාගෙන කවිතා ඉස්සරහට ඇවිත් තිබුනා

    Original price was: රු450.00.Current price is: රු405.00.
    Read more