• -20% දිනුම් කනුව - Dinum Kanuwa

    දිනුම් කනුව – Dinum Kanuwa

    ISBN – 9786245316

    සැබෑම ජයග්‍රාහකයන් බවට පත්කරන මනස සරු කරන නිසැක පෝෂණ අතිරේකය…

    දිනන්න, වරකට පිටු දෙක බැගින් දිනකට තුන් වරක්…!
    අවවාදයයි!

    “මේ වගේ පොත් හැමෝම කියවන්න එපා..මොකද මේවයෙ තියන දේවල් හිතට ගත්තොත් එයාලට දියුණු වෙතහැකි..නමුත් අපේ වගේ රටකට දියුණුවෙන මිනිස්සුන්ව ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනව..ඒ නිසා ස්වභාවයෙන්ම අනික් මිනිස්සු කොටස හැමදාම එකම තැන ඉන්නව..ඔයාලා මේවා කියවලා එහෙමම ඉන්න..නැත්තම් රට බැලන්ස් නැතුව යනව..!!”

    ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි

    Original price was: රු450.00.Current price is: රු360.00.
    Add to cart
  • -20% වෙනස් වෙන්න හිතෙන කතා - Wenas Wenna Hithena Katha

    වෙනස් වෙන්න හිතෙන කතා – Wenas Wenna Hithena Katha

    ISBN – 9786245316007

    2020 වසර ජීවිතයේ සාර්ථක සහ පරිපූර්ණ වසරක් කරගන්නට අවැසි ජීවන රහස් රැසක් රැගත් මේනක මදුජිත් ලියූ
    ‘වෙනස් වෙන්න හිතෙන කතා’- දන මන අභිප්‍රේරණ කෘතිය ගැනයි මේ.

    අප සමාජයේ දුබලතම තැනක් ලෙස මා දකින්නේ වෙනස්වීමට අප තුළ ඇති අකමැත්තයි.රටක් හැටියටත්,සමාජයක් හැටියටත්,ජාතියක් හැටියටත් එය අපට ගෙන දෙන්නේ සාර්ථක,හොඳ ප්‍රතිඵල නොවෙයි.එම නිසා අප වෙනස්විය යුතුයි…නමුත් හරි පැත්තට..

    අන්න ඒ හරි පැත්ත,නිවරදි චින්තනය,නිවරදි ආකල්ප මේනක මදුජිත්ගේ මේ ලිපි එකතුව ඔබ තුළ ජනිත කරවන බව මගේ විස්වාසයයි.එසේ වෙනස් වන්නට යාන්තමින් හෝ සිතුවිල්ලක් ඇති අයෙකුට මෙම ග්‍රන්ථය මහත් උත්තේජනයක් වනවාට සැක නැහැ.

    ප්‍රවීණ ලේඛක _දීලීප ජයකොඩි.

    Original price was: රු500.00.Current price is: රු400.00.
    Add to cart