• -20% කුණාටු අධිරාජ්‍යය 2  - Kunatu Adirajya 02

    කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02

    0

    ISBN9786246743161

    කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02 – Pre Order

    “අපොයි දෙයියනේ අපොයි දෙයියනේ මොකද මේ වෙන්නේ?
    මට ගින්දර පාලනය කරගන්න බැරුව ගිනිගන්නවා නේද?”
    ඇය බියෙන් කෑගැසුවාය.

    “එලෙන්” ඇයට ඇසුනාය.
    එය ඇය උපතේ සිට බලාපොරොත්තුවෙන් සිටි, පතාගෙන ආ කටහඬක් විය.
    ඒ මුහුණ හෙමිහිට ගින්දර අතරින් ඇගේ මුහුණ දෙසට පහත් විය.
    ඔහුගේ මුහුණ අයිස් සහ සීතල සුළඟින් වසාගෙන තිබුනේ ඇගේ ගින්දරින් බේරීම සඳහාය.

    “එලෙන්. ඕක පාලනය කරගන්න. ඔයයි ඒකේ පාලකයා.
    භයවෙන්න එපා. භයවෙනවා කියන්නේ ඔයා ඒකට ඉඩදෙනවා
    ඔයාව නැති කරලා දාන්න.” රෝවන්ගේ කටහඬ ඇයට ඇසුනාය.
    ඒ වනවිටත් ඇගේ සිරුරේ තිබූ සියලුම ඇඳුම් දැවී ගොස් තිබුනි.
    “එලෙන්, හුස්ම ගන්න, හුස්මක් ගන්න” රෝවන්ගේ හඬ තදින් ඇසුනේය.
    ඇය ඉතා අපහසුවෙන් හුස්මක් ගත්තේය.

    සැප්තැම්බර් මස 18 න් පසු නිකුත් වේ

    Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
    Add to cart
  • -20% කුණාටු අධිරාජ්‍යය 1  - Kunatu Adirajya 01

    කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01

    0

    ISBN9786246743154

    කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01 – Pre Order

    “මම ඔයාට කිව්වා සෙලේනා සාදෝතියන්,
    ආයේ මගේ දූපතටඅඩියක් තිබ්බොත් මම ඔයාව මරලා දානවා කියලා”
    රොල්ෆ් කීවේදැඩි කෝපයෙනි.

    “එතකොට ඉතින් කිසිම ගතියක් නෑනේ” එලෙන් කීවේ මේසය
    උඩ තියන දෙකකුල් පද්දමිනි.

    රොවන් ඇය දෙස ඇසිපිය නොගසා බලාගෙන සිටියේය.
    ඇය ඩෝරියන් දෙස බැලුවාය.

    “කොහොමද රජතුමනි” ඇය ඇසුවාය.

    “හොඳින් ඉන්නවා සෙලේනා” ඔහු කීවේය. ඔහුගේ හදවත
    වේගයෙන් ගැහෙමින් තිබුණේය.
    ඔහු පිටුපසින් සිටින ෆෙන්රිස්ටසහ ගැව්රියෙල්ට
    ඔහුගේ හදවත ගැහෙන හඬ ඇසෙනවා ඇතැයිඔහුට සිතුනේය.

    “ඔයා ඉස්සර තරම්ම කඩවසම් නෑ රොල්ෆ්. ඒත් ඉතින් හිතලා
    බලනකොට ඔයාගේ නැව් හමුදාවෙන් භාගයක් විතර ඔයාව අත්
    ඇරලා දාලා ගිහින් කියන එක,
    ඒක එච්චර ලොකු පුදුමයකුත් නෙවෙයි” එලෙන් කීවාය.
    “බහිනවා මගේ පුටුවෙන් බිමට”

    සැප්තැම්බර් මස 18 න් පසු නිකුත් වේ

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
    Add to cart
  • -21% සැගවුණු අධිරාජිණිය - Sagawunu Adirajiniya

    සැගවුණු අධිරාජිණිය – Sagawunu Adirajiniya

    1

    ISBN9786245663521

    සැගවුණු අධිරාජිණිය – Sagawunu Adirajiniya – Queen Of Shadows

    සෙලේනා සදෝතියන් නැවත වරක් ඝාතකයෙකුගේ වෙස් ගෙන බොහෝ කාලයකට පසු නැවතත් රිෆ්ට්හෝල්ඩ් වෙත..

    නමුත් මෙවර ඇය පැමිණියේ කිසිවෙකුගේ වහලියක ලෙස නම් නොවේ..

    ඇයගේ ජිවිතයේ විඳි දරුණුතම වදවේදනා මතකයන් මතින් ඇයගේ පැවත්ම උදෙසා සටන් කල යුතු කාලය එළඹි තිබේ.

    ඝාතක සංසදයේ නායකයාට මෙන්ම දරුණුතම රජුට එරෙහිව දශකයක් පුරා බලා සිටි පළිගැනිමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇයට හැකි වේද?

    සැප්තැම්බර් මස 12 න් පසු නිකුත් වේ

    Original price was: රු2,400.00.Current price is: රු1,900.00.
    Add to cart
  • -20% අග්නි දෙව් දුව - Agni Dew Duwa

    අග්නි දෙව් දුව – Agni Dew Duwa

    0

    ISBN9786245663521

    අග්නි දෙව් දුව – Agni Dew Duwa – Heir Of Fire.

    සෙලේනා සදෝතියන් හද කම්පා කරවන සුළු හා මාරාන්තික අවස්ථාවලින් යන්තමින් ජිවිතය රැක ගැනීමට සමත් වුවද ඒ වෙනුවෙන් මිල කල නොහැකි තරමේ වන්දියක් ජිවිතයෙන් ගෙවා ඇත.

    දැන්, ඇයගේ අඳුරුතම සත්‍යයට මුහුණ දීම සඳහා නව දේශයකට යා යුතුය. . .

    සෙලේනා හට ඇගේ වර්ථමානය හා අනාගතය සදහටම වෙනස් කළ හැකි, තමන්ගේ ලේ උරුමය සොයා යන ගමනක්…

    මේ අතර, ම්ලේච්ඡ හා බිහිසුණු බලවේග ඇගේ ජීවිතය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සටනකට සැරසේ…

    සෙලේනාට ඇගේ ආත්මය සමඟ සටන් කිරීමට පමණක් නොව, සිය යෙහෙළියට වූ පොරොන්දුව මෙන්ම තමන්ගේ ජනතාවගේ නිදහස වෙනුවෙන් මුහුණ දීමට සිදුවන සතුරන්ගේ අභියෝග භාර ගැනීමට ශක්තියක් ලැබේවිද?

    සැප්තැම්බර් මස නිකුත් වේ

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
    Add to cart
  • -20% අන්ධකාරයේ රැජින - Andakaraye Rajina

    අන්ධකාරයේ රැජින – Andakaraye Rajina

    0

    ISBN9786245663484

    අන්ධකාරයේ රැජින – Andakaraye Rajina – Crown of Midnight

    සෙලේනා සදෝතියන්ගේ , රාජකීය ඝාතකයා , ආඩර්ලන්හි මාරක අවිය …

    ඇයගේ නිදහස ලබා ගැනීමට නම් , රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද , කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.
    ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම , ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,

    ඇය සටන් කරණුයේ…
    ඇයගේ නිදහස වෙනුවෙන් ද? නැතහොත්
    ඇ‍යගේ හෘද ශාක්ෂිය වෙනුවෙන් ද?

    එසේ නොමැති නම්
    රාජධානියේ ඉරණම වෙනුවෙන්ද ?  

    මාර්තු මස 30 නිකුත්  වේ

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
    Add to cart
  • -20% වීදුරු සිහසුන - Widuru Sihasuna

    වීදුරු සිහසුන – Widuru Sihasuna

    0

    ISBN9786245663378

    වීදුරු සිහසුන – Widuru Sihasuna – Throne Of Glass

    අඳුරු සහ කුණු ගඳ ගසන එන්ඩෝවියර්හි ලුණු පතලක ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උඟුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.

    රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ…

    සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා වෙමින් රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින් , හොරුන් සහ මංකොල්ලකරුවන් සමග සටන් වැද ජයග්‍රහණය කල හැකි නම් ඇයට නිදහස ලබා ගත හැකිය.

    ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තිරණය කලාය..

    නොවැම්බර් මස 14 න් පසු නිකුත් වේ

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
    Add to cart
  • -20% ඝාතකයාගේ අසිපත - Gathakayage Asipatha

    ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha

    0

    ISBN9786245663385

    ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha – The Assassin’s Blade

    සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජිවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.

    ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද , දුර ඈත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.

    සෙලේනාගේ කාර්යය වුයේ ඒ සියලුදෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය.

    නමුත් ඇගේ මේ සියලු කාර්‍යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුනේය.

    ඝාතකයාගේ අසිපත තුලින් ඇයගේ වතගොත සොයා යන්නට….

    නොවැම්බර් මස 14 න් පසු නිකුත් වේ

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
    Add to cart